Home / ලිංගික අධ්‍යාපනය / වඩා හොද අබුසැමි ඇසුරකට මේ දේවල් 15 කරන්න

වඩා හොද අබුසැමි ඇසුරකට මේ දේවල් 15 කරන්න

2017-09-26 10:31:00       703
feature-top
ලිංගිකව අසතුටුදායක භාවය වර්තමාන්යේ ගොඩක් දකින්න ලැබෙන පවුල් අවුල් කරන තත්වයක්. ගොඩක් අය කිහිපදෙනෙක් සමඟ ලිංගිකව එක්වෙනවා. එමගින් ඔවුන්ව අන්ධවී ඔවුන්ගේ ජීවිතය නොදැනුවත්වම විනාශය කරා ගෙන යනවා. දෙදෙනෙක් අතර ලිංගික ජීවිතය ප්‍රශංසාවට පත් කල යුතු දෙක නොවුනත් එය පවිත්‍ර දෙයක් ලෙස සැලකිය යුතුයි.

අපි හිතනවා පහත කරුණු 15 ඔබට වැදගත් වෙයි කියලා ඔබගේ සහයකයා සමඟ අපූර්ව කාලයක් ගෙවීමට. එය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් එහෙත් එය ඔබට ප්‍රයෝජනවත්වෙයි. හැම යුවලක්ව සතුටුවනේ වෙනස් කෝණ වලින්; ඒක නිසා ඔබත් ඔබගේම ක්‍රමයක් අනුගමනය කිරීමෙන් පුළුවන් සතුටු දායක ලිංගික ජීවිතයක් සහ වැඩිපුර ආදරය පිරුණු ජීවිතයක් ලබාගන්න.



More News »