Home / ලිංගික අධ්‍යාපනය / කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය ගැන හෙළි වූ රහස්

කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය ගැන හෙළි වූ රහස්

2018-01-09 10:51:00       401
feature-top
වයස අවුරුදු 36ට වැඩි කාන්තාවන් තරුණ කාන්තාවන්ට සාපේක්ෂව උපරිමයෙන් ලිංගික සතුට අත් විඳින බව පර්යේෂණයකින් හෙලිවෙයි.
කාන්තාවන් දහස් ගණනක් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයකින් මේ බව හෙළි වී තිබේ. වයස්ගතවීමත් සමග තමන්ගේ අවයව පිළිබඳව සහ ඒවා මනාව පාලනය කිරීම පිළිබඳ අවබෝධයක් ලැබීම මෙයට හේතුවයි.
වයස අවුරුදු 36ට වැඩි කාන්තාවන් අතරින් 80%ක්ම ප්‍රකාශ කර ඇත්තේ තමා සරාගී යැයි හැඟෙන බවත් ලිංගික සතුට උපරිමයෙන් විඳින බවත් ය.
එහෙත් ළාබාල කාන්තාවන් අතරින් එම තත්ත්වය ප්‍රකාශ කර ඇත්තේ 50%ක් පමණි.මේ අනුව වයස අවුරුදු 36ට වැඩි කාන්තාවන් ලිංගික ක්‍රියාවලියේ දී ඉතා සක්‍රීය බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
කාන්තාවන් අතරින් වැඩි දෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ ලිංගික සම්බන්ධතා එක් අයෙකුට සීමා කිරීම මගින් සාර්ථක ලිංගික ජීවිතයක් හිමිවන බවයි.



(under the courtesy of hitnews.lk web)

More News »