Home / ලිංගික අධ්‍යාපනය / පිරිමින්ට ඇති විවිධ ලිංගික ආශාවන්

පිරිමින්ට ඇති විවිධ ලිංගික ආශාවන්

2018-02-22 10:46:00       447
feature-top
එකිනෙකාගේ ලිංගික ආශාවන් විවිධයි, විසමයි, විචිත්‍රයි. එය කාම ලොකයේ ස්වභාවයයි. බොහෝ දෙනෙක් සාමාන්‍ය අඹු සැමියන් ලෙස එක්වන ලිංගිකත්වයට කැමති වුවද වෙනත් ආශාවන් හිත මත දරාගෙන චිත්ත පීඩා විඳිමින් සිටිනු මා
දැක ඇත.

මේ විවිධවූ ආශාවල් අතරින් සමහරෙක් හිංසා පීඩා කරමින් බලහත්කාරයෙන් මෙන් සිදු කරන යම් යම් ක්‍රියාවන්ට කැමත්තක් දක්වයි. (උදාහරණ - කම්ඹුලට ගැසීම, මූණට කටට කෙළ ගැසීම, වේවැලෙන් ගැසීම, පයින් ගැසීම,  ලිංගික අවයව පෙදෙස හා පසුපස මූනේ ඇතිල්ලීම, යට ඇඳුම් සිඹවීම, දම්වැලක් බෙල්ලට දමා ඇදගෙන යෑම..... වැනි දේ.)

තව සමහරෙක් ඉහළ පෙලේ අයෙකුගේ පාද, යටිපතුල් සිඹිමින්, ලේව කමින් ඉතා යටහත් පහත්ව සේවකයෙකු මෙන් වන්ඳනීයත්වයෙන් ක්‍රියා කිරීමට කැමත්තක් දක්වයි. (උදාහරණ - දණ ගසා වැඳීම, ගෞරව කිරීම, පාද ඇඟිලි උරමින් යටිපතුල් ලෙවකෑම. කකුලේ තැවරුණු යෝගට් වැනි දේ කෑම, පසුපස සිඹීම, සපත්තු ලෙවකෑම, නිය පාට කිරීම, මසාජ් මිරීම, කියන සෑම විධානයක්ම වාගේ කිරීම.... වැනි දේ)

සමහරෙක් මේවාට සිනාසුණද ඇත්තටම මේවා සාමාන්‍ය මානුෂික හැඟීම්‍ය. මේවා කුඩාකළ තම සිතට ඇතුලුවූ යම් යම් අත්දැකීම් වල ප්‍රතිඵල හෝ සාංසාරික හුරු පුරුදුය. ඉතින් මේ නිසා චිත්ත පීඩා විඳින අයට එක් වරක් හෝ එම අශාවන් සපුරා ගත හැකි වන්නේනම් එය තම මානසික සහනයට බොහෝ උපකාර වනු ඇත. අප සිතේ යම් කිසි කෑමක් හෝ බීමක් කෙරෙහි සා පිපාසාවක් ඇත්නම් එය ලද පසු සිතට සුවයක් නිබඳවම ලැබෙනු ඇත. මෙය ලිංගික මනෝවිද්‍යා ප්‍රතිකාර ක්‍රමයකි.

ඉතින් අසහනයට පත් බොහෝ දෙනෙකුගේ සුබසිද්ධිය වෙනුවෙන් මෙම ප්‍රතිකාර ක්‍රමය මා හඳුන්වා දෙන අතර ඔබටත් එවන් අවශ්‍යතාවයක් ඇත්නම් පමණක් පහත ඇති ඊමේල් ලිපිනයට දැනුම් දෙන්න. ඔබ ගැහැණු/පිරිමි කුමන තරාතිරමේ අයෙකු වුවද ඔබගේ පුද්ගලික රහස්‍ය භාවය සම්පූර්ණයෙන්ම සුරැකෙනු ඇත.

More News »